පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවා තිබෙනවා.

ඊයේ දින, සභාවේ සිදු වූ විනය විරෝධි ක්‍රියාව හේතුවෙන් මෙලෙස ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටවූ බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව තමා වෙත පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවද කතා නායකවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/KATHANAYAKE-EDIT-02.mp3?_=1

WhatsApp Group

Skip to content