ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

අද දින සිට බලාත්මක වන පරිදි මෙම මිල අඩු කිරීම සිදුවන බව සඳහන්.

ඒ අනුව කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල මෙලෙස මිල පහළ දමා ඇති බවයි ලංකා සතොස ආයතනය සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content