ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකියි.

සතොස කිරි පිටි, උඳු , පාන්පිටි, සුදු සිනි , සුදු කැකුළු සහ කිරි සම්බා මිල මෙලෙස පහල දැමීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content