ගෙවුණු සති අන්තයේ නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා දෙස් විදෙස් වන්දනාකරුවන් ලක්ෂ 3 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.

වන්දනාකරුවන් අධික වීම හමුවේ සීත ගඟුල ප්‍රදේශයේ දැඩි තදබදයක් පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම දුරබැහැර සිට පැමිණි බොහෝ වන්දනාකරුවන් පිරිසකට ශ්‍රී පාදය වැදපුදා ගැනීමට නොහැකිව ආපසු ගම්බිම් බලා යාමට සිදු වූ බවද අප වාර්තාකරු සදහන් කළ

WhatsApp Group

Skip to content