ගාසා තීරය තුළ සිදු කරන සියලු යුද මෙහෙයුම් අත්හිටුවිය යුතු බවට වන සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාවට අදාළ ප්‍රතිචාරය නිවේදනයක් මගින් හමාස් සංවිධානය විසින් භාර දී තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාව මගින් යොජිත සටන් විරාමය සදහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් යෝජිත සටන් විරාමය සදහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණද ඒ සදහා වන ඊශ්‍රායලයේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

WhatsApp Group

Skip to content