බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අනුව යමින් නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට පමණක් තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ රට බංකොලොත් කළ පිරිස් සැප විඳිමින් ජිවත් වනවිට ලක්ෂ 20 කට ආසන්න ජනතාවක් ඉතා දුගී දුප්පත් ලෙස සිය ජීවිකාව ගෙනයන බවයි.

භික්ෂු උපදේශක කාරක සභාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-PREMADASA-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content