කුමන විවේචන එල්ල කළ ද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන වැසටහන් අඛණ්ඩව සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ පැවති සක්වල වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙල නවතා දැමීමට කිසිවෙකු නොහැකි බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content