Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 29 වනදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා සඳහන් කලේ.