සමගි ජන බලවේගයේ නව සන්ධානය එළිදැක්වීමේ පළමු අධියර අද සිදු කරනු ලබනවා.
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ අද සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාව අතර ගිවිසුමකට අද අත්සන් තබන බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.

මේ අතර නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව ද ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් පලකළා.
මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය අද ක්‍රියාත්මක කරන බවයි.

WhatsApp Group

Skip to content