සමගි ජන බලවේගයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති යෝජනා හරහා පාර්ලිමේන්තුවේ කාලය වැයකර මහජන මුදල් නාස්ති කිරීමට එරෙහිව මෙලෙස ඔවුන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි.

මේ සදහා අවශ්‍ය යෝජනාව එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
වොයිස් කට් – චාමර සම්පත්

WhatsApp Group

Skip to content