එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර ඒ පිලිබඳ ඊයේ පවතී මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ද මේ පිලිබඳ අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2024/04/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content