නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඵලදායි ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගෙන ඇති ඇති අතර, පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් විවිධ ගැටළු මතුවී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content