ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් අවසර ලබාගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගනිමින් ප්‍රශ්න කරනු ඇති.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මේ පිළිබද අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/NIHAL-THALDUWA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content