සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි අදියර යටතේ මෙම කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

WhatsApp Group

Skip to content