ඔක්තොම්බර් මාසයේ ගත වූ දින 20ක කාලය තුළ සංචාරකයින් 85, 836ක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානුවන් වන අතර, බ්‍රිතාන්‍ය, චීනය, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුලු රටවල්වලින් ද සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content