ඇල්ල ආරුක්කු නවය පාලමෙහි බිංගෙයට සංචාරකයින් හානි සිදු කරන බවට චෝදනා එල්ල වනවා .

ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන්ද්‍ර දිසානායක මහතා පැවසුවේ එහි පෞරාණික වැදගත්කමක් පවතින බවයි .

ඒ හේතුවෙන් මෙම ස්ථානය ආරක්ෂා කරන ලෙස සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/08/ASENDRA-DISAANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content