බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් හමුවී තිබෙනවා.

එම බෝට්ටුවේ සිටි ළමුන් ඇතුළු 38 දෙනෙකු බේරාගෙන ඇති අතර, මෙම බෝට්ටුවේ පැමිණි තවත් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම බෝට්ටුව සෙනගාල් සහ ලියොන් වලින් සංක්‍රමණිකයන් 100ක් පමණ රැගෙන විත් ඇති අතර, මාසයක් පමණ මුහුදේ සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content