ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් ෂි යං සික්ස් නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ එම නෞකාවට ලබන නොවැම්බර් මාසයේදී දිවයිනට පැමිණීම සදහා අවසර ලබා දුන් බවයි.

කෙසේ වෙතත් එම නෞකාවට මෙරටට පැමිණීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල අවසරය හිමිව ඇති බවයි අමාත්‍ය අලි සබි්‍ර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content