ජපානයට බලපා ඇති ෂැන්ෂාන් චන්ඩ මාරුතය හේතුවෙන් ලක්ෂ 50 කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් සිව්දෙනෙකු මියගොස් 90 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

සුළි කුණාටුවේ බලපෑමෙන් ගත වු පැය 24 තුළ මිලිමීටර 600 කට අධික වර්ෂාපතනයක් කියුෂු දූපතට ඇද හැළුණා.

WhatsApp Group

Skip to content