ඩුබායි රාජ්‍යයේ සැගව සිටි මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට විරුද්ධව චෝදනා 02ක් එල්ලවන අතර ඩුබායි රාජ්‍යයේ විදේශගතව සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ දී වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content