ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නම් අතරේ ඉහළටම තැනට ශාරුක් ඛාන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව ඔහුගේ දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක් බවයි වාර්තා වන්නේ.

මෙවර නිකුත් කළ ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ධනවත්ම නළු නිළියන් අතර, දකුණු ඉන්දීය නළුවන් ඉහළින්ම සිටින බව සඳහන්.

උතුරු ඉන්දීය නළුවන් වූ සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් ද එම වාර්තාවන්ට ඇතුළත්.
සල්මාන් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 2,900ක් වන අතර, අමීර් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 1862ක් බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content