අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද දින මෙලෙස පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඪදසජැ ක්‍මඑ –

https://www.vnews.lk/storage/2023/11/AJITH-RAJAPAKSHA-EDIT.mp3?_=1

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා විසින් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් මෙලෙස කරුණු විමසා සිටියා.

ඪදසජැ ක්‍මඑ –

https://www.vnews.lk/storage/2023/11/GEWIDU-KUMARATHUNGA-EDIT.mp3?_=2

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.

ඪදසජැ ක්‍මඑ –

https://www.vnews.lk/storage/2023/11/SHEHAN-SEMASINGHA-EDIT-1.mp3?_=3

WhatsApp Group

Skip to content