මෙම වසරේ පළමු මාස 07 තුළ ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා.

ඒ විදෙස් රැකියා සදහායි.

පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව, මෙම ප්‍රමාණය ඉහළ යාමක්වන බවටයි වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content