වසරේ පළමු මාස 4 ට පමණක් මෙරටින් පුද්ගලයින් 2,064 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා 1708 දෙනෙකු සහ ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශීි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content