එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

WhatsApp Group

Skip to content