සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරාගවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

මෙහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

එමෙන්ම වමතින් වේග පන්දුයවන ක්‍රිඩක දිල්ෂාන් මදුශංඛ ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුලත්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content