අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවත් දුර්වල වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313 යි ශත 29 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 327 යි ශත 16 ක් ලෙසයි.

 

WhatsApp Group

Skip to content