රුපියල් මිලියන 32,500 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ලබන 28 වැනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී 2028 වසරේදී කල්පිරෙන රුපියල් මිලියන 20,000 ක බැදුම්කර නිකුත් කෙරෙන බවයි.

එමෙන්ම 2033 වසරේ ජූනි මාසයේදි කල් පිරෙන තවත් රුපියල් මිලියන 12,500 ක භාණ්ඩාගාර බැදුම්කර ද එහිදි නිකුත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content