ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 ක් දක්වා අඩු කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 ක් දක්වා පදනම් අංක සියයකින් අඩු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content