ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකම මත මෙරට පොලී අනුපාත ඉදිරියේදී පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ මෙම ණය පහසුකම නොලැබුණේ නම් වැඩි පොලියට අරමුදල් සපයා ගැනීමට රජයට සිදුවන බවයි.

තෙවන හො සිව්වන කාර්තුවන වන විට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content