තමා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම අවස්තාවකදීම තරුණ නායකයින් සදහා අවස්තාව ලබා දීමට කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .

එමෙන්ම ඉතිහාසයේදීත් සෑම අවස්ථාවකම තමා නියෝජනය කල පක්ෂය තුලින් තරුණ නායකත්වය සදහා අවස්තාව ලබා දුන් බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කලේ .

මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

https://www.vnews.lk/storage/2023/10/NAMAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content