භූතානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පාපන්දු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ තුරඟ තරග පිටියේදී පැවැත්වූ ත්‍ෂත්‍් සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී භූතානය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත් කරමින්.

එමෙන්ම 2013 වසරෙන් පසුව ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගත් පළමු අවස්ථාවද මෙයයි.

WhatsApp Group

Skip to content