ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා.

ඒ මහතා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මින් පෙර ද අවස්ථා දෙකකදී කටයුතු කළ අයෙකු වනවා.

අමාත්‍ය විජිත හේරත් මහතා විසින් නැවතත් ඔහුව එහි සභාපතිවරයා ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content