සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.

මේ වන විට දෙරට අතර පැවති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

තරගාවලියේ දෙවන දිනය වන අද දින පන්දුවාර 25 ක් අවසානයේ කඩු`ඵ 6 ක් බිඳ වැටී ලකුණු 59 ක් ලබා සිටිනවා.

WhatsApp Group

Skip to content