ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් කර ඇති බව නිවේදනය කර තිබේ.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක මහත්මා, ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග මහතා ද, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝට(ර්) මහතා ද පත්කර තිබේ.

 

WhatsApp Group

Skip to content