2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා පැවති පළමු තරගයට සහභාගි වීමේදී ගුවන් ගමන් ප්‍රමාදයකට ලක් වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.

WhatsApp Group

Skip to content