ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා 9 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. සී.ඒ.ජී. ද සොයිසා මහතා එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර, ආචාර්යය ජයලත් ඉලංගකෝන් මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content