2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කරමින්  ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට හොඳ සූදානමකින් සිටින බව ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නායක දසුන් ශානක සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/DASUN-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content