සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට මෙම තරඟය ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

දෙරට අතර එක්දින තරඟ 3 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content