ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ පළමු දිනය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 20 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියා.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content