සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

මැන්චෙස්ටර් හි පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් ප.ව 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22 ක් ලබා සිටියා.

WhatsApp Group

Skip to content