ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත චීන අග්‍රාමාත්‍ය ලී ක්වන්ග් මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

එමෙන්ම සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමටත් අගමැතිනිය සමග කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ලී ක්වන්ග් මහතා පවසනවා.

WhatsApp Group

Skip to content