ෆෝබ්ස් සඟරාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට ශ්රී ලංකාව නම් කර තිබේ.
විස්මිත වූ ආකර්ෂණීය විවිධතාවලින් සුන්දර වූ සොඳුරු දිවයින ස්වභාවික සුන්දරත්වයෙන්, සංස්කෘතියෙන් පොහොසත් ආසියාවේ සුන්දරතම පාරාදීසයක් වන අතර මේ අභිමානය බෙදා ගනිමින් සොඳුරු ඉසව් සොයා යාමට ලොවට ආරාධනා කරන බව සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සඳහන් කර සිටී.

WhatsApp Group

Skip to content