එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ තවත් තරගයක් අද පැවැත්වුනා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතරයි.
මෙරට වෙලාවෙන් තරගය පස්වරු 12.30ට ආරම්භ වුනා.
මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content