ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
වියට්නාමය සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදීයි එම ගිවිසුම අත්සන් කර ඇත්තේ.
ඒ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීමට උදෙසායි.

WhatsApp Group

Skip to content