ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබෙන බව සඳහන්.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.