ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව යා කරමින් පාලමක් ඉදිකිරීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුමක් පවත්වා ජනතාවගේ කැමත්ත ලබා ගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

රාගම තේවත්ත ජාතික බැසිපිකාවේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

එමෙන්ම විවිධ බලවේග වලට යටත් වෙමින් ගනු ලබන තීන්දු තීරණ හරහා රට විනාශය කරා ගෙන යෑමට කටයුතු කරමින් සිටින බවද කාදිනල් හිමිිපානණ් එහිදී සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/CADINAL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content