2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟයක් අද පැවැත්වෙනවා.
එහිදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content