එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ, පාකිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි මහීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/CRICKET-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content