2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාව විදේශ ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 964 ක් උපයා තිබෙනවා.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 687 ක් උපයා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content